චීනයේ බීජිං නුවර පැවත්වෙන 2023 ගෝලීය තිරසාර ප්‍රවාහන සංසදය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල…
රට වැටි තිබෙන තැනින් ගොඩගැනීමට කැපවී කටයුතු කරන පිරිස් බිය වද්දමින් රට නැවත අරාජික බවට පත් කිරීමට තැත් කරන පුද්ගලයින්…
දුම්රිය දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වර්ජනය අතරතුර මියගිය තරුණයා වෙනුවෙන් ශෝකය පළ කරමින් විනාඩී කිහිපයක නිශ්ශබ්දතාවක් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු…
මත්පැන් භාවිතා කර රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා මෙතෙක් සිදු කරන ලද පරීක්ෂණ තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මත්ද්‍රව්‍ය භාවිතා…
නවීකරණය කෙරුණු උතුරු දුම්රිය මාර්ගය කේන්ද්‍ර කර ගනිමින් ගල්කිස්ස සිට යාපනය හා කන්කසන්තුරේ දක්වා ධාවනය කෙරෙන යාල් නිලා රාත්‍රී ශිග්‍රගාමී…
යාල් නිලා ODC විශේෂ දුම්රිය අගෝස්තු 04 සිට ගල්කිස්සෙන් කන්කසන්තුරේට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රවෘත්ති…
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා වඩාත් යෝග්‍ය ආකෘතියක් සම්බන්ධයෙන් සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම පිණිස…
කලින් නොදන්වා දුම්රිය වෘත්තීය සංගම් විසින් මගීන් අපහසුතාවට පත් වන ආකාරයට, හදිසි වර්ජනයක නිරතවීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කර දැඩි…
ලංගම දුරගමන් සේවා කාලසටහන අන්තර්ජාලයට එක්කිරීම ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සිදු කෙරුණා. ඕනෑම…
බස් ගාස්තුවෙන් තුනෙක් එකක් වන ආකාරයට දුම්රිය ගාස්තුව ඉහළ දැමිය යුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එ මහතා…
ලංගම බස්රථ රියදුන්ට සහ කොන්දොස්තරවරුන්ට පහරදීම් සිදුකරන පුද්ගලයින් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල…