file
බස් ගාස්තුවෙන් තුනෙක් එකක් වන ආකාරයට දුම්රිය ගාස්තුව ඉහළ දැමිය යුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
එ මහතා අද (24) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළා.
එහිදී අශෝක් අබේසිංහ මහතා පාසල් සිසුන් ගේ වාර ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩි කරනවාද යන්න ප්‍රශ්න කර සිටියා.
ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන,
” විකල්ප දෙකෙන් එකක් තෝරා ගත යුතුයි. එක්කෝ පවත්නා සේවය තවදුරටත් පුළුල් කිරිමට ගාස්තු ඉහල දැමීම.. නැතිනම් තියෙන බස් අඩු කර පිරිවැය අඩු කිරිම.
ඒ දෙකෙන් එකක්, තෝරා ගන්න වෙනවා..”
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…