ශ්‍රී ලංකාවේ අතිශය මිත්‍රශීලි රටක් ලෙස චීනය සෑම අවස්ථාවකදීම මෙරටට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා ඒජන්සියේ නියෝජ්‍ය සභාපති ඩෙන් බෝසින් (Deng Bozing) පවසනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමඟ පසුගියදා මෙරට චීන තානාපති කාර්යාලයේ දී පැවත් වූ විශේෂ හමුවක් තුළ දී යි.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා චීනය, ජපානය, ඉන්දියාව සහ අනෙකුත් මිත්‍රශීලි රටවල ආධාර සහ අනුග්‍රහය ලක් රජය බලාපොරොත්තු වන බව මෙහිදි අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…