Thursday, July 23, 2026
Homeදේශීයවහාම ක්‍රියාත්මකවන පරිදි බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කරයි

වහාම ක්‍රියාත්මකවන පරිදි බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම මොහොතේ සිට ලබන ඉරිදා(15) මධ්‍යම රාත්‍රිය දක්වා බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් කාර්ය සාධක බලකාය අද (11) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුනේ කොවිඩ් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට සිදුකරන සංචරණය වැළැක්වීමට පියවර ගන්නා ලෙස යි. 

READ:   මින් පස්සේ සමාජ මාධ්‍යයේ ආගමකට අපහාස කළොත් සොරිම තමයි - විමර්ශනයට අලුත් ඒකකයක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්