Monday, September 7, 2026
Homeදේශීයලගදීම චීනයේ චොංග්ඩු නගරයට ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ගුවන් ගමන්

ලගදීම චීනයේ චොංග්ඩු නගරයට ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ගුවන් ගමන්

ශ්‍රී ලංකා ගුවන් සේවය ලගදීම චීනයේ චෙංග්ඩු නගරයට ගුවන් ගමන් ආරම්භ කරන බව ඒම සමාගමේ සභාපති අශෝක පතිරනගේ මහතා සදහන් කරනවා.


ඔස්ටේලියාවේ සිඩ්නි හා දකුණු කොරියා ගමනාන්තයෙන් පසු නුදුරේදීම චෙන්ග්ඩු වෙත ගුවන් මෙහෙයුම් අරඹන බවද ගල්ෆ් ටයිම්ස් සගරාව පවසා තිබෙනවා

READ:   ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහභාගී විය හැකි අවම වයස් සීමාවේ වෙනසක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්