දේශීය

දුම්රිය ගාස්තුව වැඩි කරන්න වෙනවා – බන්දුල (VIDEO)

දුම්රිය ගාස්තු වැඩි කිරීමට සිදු වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

දුම්රිය සේවය සඳහා අලුතින් සේවකයින් බඳවා ගැනීමක් සිදු නොකරන බවත් එතුමා පැවසුවා.

දුම්රිය දෙපාර්තමේන්තුව වසරකට රුපියල් බිලියන 10 ක අලාභයක් ලබන බවත් එනිසා දුම්රිය ගාස්තුවේ වෙනසක් නොකර දුම්රිය සේවය තවදුරටත් පවත්වා ගෙන යා නොහැකි බවත් එතුමා පැවසුවා.

මඟින් ප්‍රවාහනය සඳහා බස් රථ අයකරන ගාස්තුවෙන් තුනෙන් එකක් පමණක් අඩු දුම්රිය ගාස්තුවක් අය කළොත් හොඳ දුම්රිය සේවයක් පවත්වා ගෙන යා හැකි බව එතුමා පෙන්වා දෙනවා.

දුම්රිය වසර පහකට වරක් මාරු කළ යුතු වුවත් ඒ සඳහා ආණ්ඩුව මුදල් ලබා නොදෙන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

10 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

10 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 day ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago