ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරණු ලැබූ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ ගිවිසුම්වලට එළඹීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභව ඇති කර මෙරට ආර්ථික ප්‍රතිපත්තිවලට සහය වීම පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මාස 48ක වැඩපිළිවෙළක් සඳහා ලබා දෙන ඇමරිකානු ඩොලර් බිලියන 2.3කට සමාන ණය පහසුකම් ලබා ගැනීම සඳහා අදාළ ගිවිසුම්වලට එළඹීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
එම කැබිනට් නිවේදනය පහතන්,
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…