Sunday, September 13, 2026
Homeදේශීයදෙහිවල මහ දවල් වෙඩි තබයි. තුවාලකරු රෝහලට (සි.සී.ටී.ටී දර්ශන)

දෙහිවල මහ දවල් වෙඩි තබයි. තුවාලකරු රෝහලට (සි.සී.ටී.ටී දර්ශන)

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද (18) උදෑසන 11.00ට පමණ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි නානඳුන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති අතර වෙඩි ගැබීමෙන් තුවාල ලැබූ 45 හැවිරිදි පුද්ගලයා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

READ:   පනවා ඇති ඇඳිරි නීතිය 13 පෙ.ව. 06.00 සිට ප.ව. 02.00 දක්වා ලිහිල් කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්