සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙන් අරගලයේ නිරත වූ ජනතාවගේ ඉල්ලීම් වලට විසඳුම් නොලැබෙන බව ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරින් පවසනවා. ඒ නිසා ජනතා අරගලයේ…
ගාලුමුවදොර අරගලයට ක්‍රියාකාරිව සහය දැක්වීම හේතූවෙන් පසුගිය දා මෙරට රැදී සිටීම සඳහා වන වීසා බලපත්‍රය අවලංගු කිරීමට ලක් වූ ස්කොට්ලන්ත…
පසුගිය දා මෙරට රැදී සිටීම සඳහා වන වීසා බලපත්‍රය අවලංගු කිරීමට ලක් වූ ස්කොට්ලන්ත ජාතික කෙලිග් ෆේසර් විසින් අභියාචනාධිකරණයට රිට්…
පසුගියදා අත්තඩංගුවට ගැනුණු ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන වෛද්‍ය පැතුම් කර්නර් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා…
අනවසරෙන් රූපවාහිනි සංස්ථාවට ඇතුළු වී විකාශනවලට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලි ඇප මත…
රැදී සිටින කාමරයෙන් පිටතට නොයන ලෙස තායිලන්ත ආරක්ෂක අංශය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට දැනුම් දීමක් සිදු කර තිබෙනවා.…
ගාලුමුවදොර තරුණ අරගල කරුවන් නැගී සිටියේ මෙරට දූශිත දේශපාලනය, පගා අල්ලස් දී දේශපාලනයට පැමිණීම, හොර ජාවාරම් කාරයන් කසිප්පු විකුණා හම්බ…
තමන්ගේ කිසිදු අනුදැනුමකින් තොරව රුපියල් ලක්ෂ 50 මුදලක් ඊයේ (12) තමන්ගේ ගිණුමට බැර වී ඇති බව ගාලුමුවදොර ජනතා අරගලයේ ක්‍රියාකාරී…
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි ගේ සහෝදරයකු වෙන නිහාල් වෙදආරච්චි පොලිසිය විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා. මැයි 09 විරෝධතාවයන්ට සම්බන්ධව කලහකාරීව හැසිරීම…
ගාලුමුවදොර අරගලයට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීම් සිදුකළ බ්‍රිතාන්‍ය තරුණියක වන කයිස් ෆ්‍රේසර් ගේ වීසා බලපත්‍රය තහනම් කිරීමට මෙරට…
ගාලුමුවදොර පැවැති ජනතා අරගලයට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදු කළ බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් වන කයිස් ෆ්‍රේසර් ගේ මෙරට රැදී සිටීමට…