Saturday, October 10, 2026
Homeදේශීයඅරගලයේ ඉදිරි පියවරක් ලෙස මහජන කවුන්සිලයක්

අරගලයේ ඉදිරි පියවරක් ලෙස මහජන කවුන්සිලයක්

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙන් අරගලයේ නිරත වූ ජනතාවගේ ඉල්ලීම් වලට විසඳුම් නොලැබෙන බව ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරින් පවසනවා. ඒ නිසා ජනතා අරගලයේ ප්‍රධාන යෝජනාවක් වූ මහජන කවුන්සිලය පිහිටුවා ජනතාවට තීරණ ගැනීමේ ව්‍යූහයක් ගොඩනැගිය යුතු බව අරගලයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු වන ලහිරු වීරසේකර පෙන්වා දෙනවා. අරගලයේ ඉදිරි පියවරක් ලෙස මහජන කවුන්සිලය පිහිටුවීම සඳහා අවශ්‍ය පියවර මේ වන විට ආරම්භ කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

READ:   බහු කාර්ය සේවකයින් 2,400 ක් දුමිරිය සේවයට බඳවා ගනී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්