Monday, September 28, 2026
Homeදේශීයපා.ම. ඩයනා ගමගේගෙන් කුණුහරුප වරුසාවක් (VIDEO)

පා.ම. ඩයනා ගමගේගෙන් කුණුහරුප වරුසාවක් (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය දුරකථනයෙන් සිවිල් ක්‍රියාකාරියෙකුට අසභ්‍ය වචනයෙන් බැන වදින හඬ පටයක් සමාජ මාධ්‍ය තුළ සැරිසරයි.

මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් තොරතුරක් දැන ගැනීමට කතා කළ එම පුද්ගලයාට මන්ත්‍රීවරිය බැන වදින ආකාරය එහි පටිගතව ඇත.

එම හඬපටය සහිත විඩියෝව පහතින්,

READ:   පාස්කු ප්‍රහාරයේ තීන්දුව ගැන කාදිනල් හිමිගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්