Monday, September 14, 2026
Homeදේශීයආසියානු සංවර්ධන බැංකුවෙන් එකඟ වූ ඩො. මිලියන 350 ණය ගන්න කැබිනට් අනුමැතිය…

ආසියානු සංවර්ධන බැංකුවෙන් එකඟ වූ ඩො. මිලියන 350 ණය ගන්න කැබිනට් අනුමැතිය…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමට සමගාමීව ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක විශේෂිත ණය පහසුකමක් ලබා දීමට පළ කර ඇති එකඟතාවයේ ඉදිරි කටයුතු කරගෙන⁣ යාම සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතියට හිමිව තිබෙනවා.

මේ යටතේ මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 1.5 ක තාක්ෂණික සහාය ආධාර මුදලක් ද ලබා දීමට නියමිතයි.

එම කැබිනට් නිවේදනය පහතින්,

READ:   උතුරු සුමාත්‍රා මුහුදේ හටගත් භූ චලනයෙන් මෙරටට සුනාමි අවදානමක් නෑ - ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්