මෙරට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට පැමිණිමට නියමිත බව තායිලන්ත විදෙශ් අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා තායිලන්තයේ දින 90…
ගාලුමුවදොර පැවති මහජන අරගලය පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සමීක්ෂණයක් සිදු කර තිබෙනවා. එම පරීක්ෂණ වාර්තාවට අනුව ගාලුමුවදොර අරගලය ක්‍රියාත්මක…
ගාලුමුවදොර ජනතා අරගලයේ පිරිස් ඊයේ (09) දිනයේ දී ගාලුමුවදොරින් ඉවත් වෙන බව අරගලයේ ක්‍රීයාකාරී සාමාජිකාවක් වන ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා…
හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව, 2013 වසරේ සතොස ආයතනයේ සේවකයින් ඉවත්කර දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම…
සාමකාමී ජනතා විරෝධතාවයන් හා ජනතා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම් මර්දනය සඳහා නැවත නැවතත් හදිසී නීතිය භාවිත කිරීම හෙළා දකින බව එක්සත්…
අද (09) බහුජන සංවිධාන සහා දේශපාලන පක්ෂ එකතු වී රට පුරා විරෝධතා මාලාවක් සංවිධානය කර තිබෙනවා. වත්මන් පලාන තන්ත්‍රයට බලපෑම්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජවිපෙ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් අද (09) පැවැත්වීමට නියමිත වූ සාකච්ඡාව සඳහා ජවිපෙ සහභාගී නොවන…
හෙට (09) කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවැත්වීමට නියමිත විරෝධතාවය තහනම් කරීමට නියෝග කරන ලෙස ඉල්ලා පොලීසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්…
විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු වන මංගල මද්දුමගේ මැයි 19 වනදා විරෝධතාවයක් අතර තුර අධිකරණ නියෝගයක් කඩකිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්තඩංගුවට…
ගෙවුණූ මැයි 28 වන දා අධිකරණ නියෝගයක් කඩ කර උත්ඝොෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අගෝස්තු 03 වන දා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන…
මෙරට තුළ සිදුවන විරෝධතාකරුවන් හා මාධ්‍යවේදීන් මර්දනය, හෙලාදකින බව පවසමින් ජාත්‍යන්තර මානවහිමිකම් සංවිධානය 13 ක් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.…