මෙරට තුළ සිදුවන විරෝධතාකරුවන් හා මාධ්‍යවේදීන් මර්දනය, හෙලාදකින බව පවසමින් ජාත්‍යන්තර මානවහිමිකම් සංවිධානය 13 ක් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සාමකාමී ජනතා විරෝධතාවයකට සම්බන්ධ පුද්ගලයින් සහ එය වාර්තාකිරීමට ගිය මාධ්‍යවේදීන් රාජ්‍ය බලය යොදා ගනිමින් මර්දනය කිරිම දැඩිව හෙලා දකින බවත් මෙරට ආරක්ෂක අංශයන් සීමාව ඉක්මවා බලය පාවිච්චි කිරීම සිදු නොකළ යුතු බවත් මෙම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
මධ්‍යවේදීන් හට විරෝධතාවයන් වාර්තා කිරීම සඳහා බලය හිමිවන බව අවධාරණය කරන මෙම නිවේදනය, ගෙවුණු ජූලි 22 ආදී.. වශයෙන් මෙරට තුළ මාධ්‍යවේදීන්ට පහරදීම , මධ්‍ය ආයතනවලට ආරක්ෂක අංශයන් පිවිසීම , සමාජ මාධ්‍යවේදීන් හා ක්‍රියාකාරින් අත්තඩංගුවට ගැනීම, ගාලුමුවදොර සාමකාමී අරගලකරුවන්ට බාධා පැමිණවීම යන කරුණු මතුකර දක්වමින් සිය විරෝධය පළ කර තිබෙනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…