Thursday, September 10, 2026
HomeදේශීයCID එක එද්දී හැංගිලා ඉන්න දුමින්ද නාගමුව එදා හිටියේ මගේ ඔෆිස් එකේ...

CID එක එද්දී හැංගිලා ඉන්න දුමින්ද නාගමුව එදා හිටියේ මගේ ඔෆිස් එකේ – ඇමති ටිරාන් 

ජනතා විමුක්ති පෙරමුණ සමඟ තමන් මුදල් ආයෝජනයක් කර ඇති බවට වන ප්‍රකාශය සම්බන්ධයෙන්
මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා මාධ්‍යට අදහස් දක්වා සිටියා.

එම ප්‍රකාශය ගැන පුළුල් පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බවත් තමන් ඒ ගැන සී.අයි.ඩී එකට ප්‍රකාශයක් ලබා දුන් බවත් ඇමතිවරයා පවසනවා.

මේ වනවිට එම ප්‍රකාශය කළ දුම්න්ද නාගමුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟහරිමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.

2010දී ජවිපය සමඟ දේශපාලන වශයෙන් තමන්ට ගණුදෙනුවක් තිබූ බවත් දුමින්ද නාගමුව ඒ වනවිට තමන් ඉතා සමීපව ඇසුරු කළ පුද්ගලයෙකු බවත් ඇමතිවරයා පැවසුවා.

වැඩිදුර විස්තර සහිත විඩියෝව,

READ:   නාගනන්දගේ නීතිඥ වෘත්තිය තහනම් කිරීමට නියෝග
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්