ගාලුමුවදොර ජනතා අරගලයේ පිරිස් ඊයේ (09) දිනයේ දී ගාලුමුවදොරින් ඉවත් වෙන බව අරගලයේ ක්‍රීයාකාරී සාමාජිකාවක් වන ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසනවා. ජනතා අරගලය අවසන් නැති බවත් අරගලය ගාලුමුවදොර භූමියෙන් පමණක් ඉවත් වන බවත් ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…