Sunday, September 13, 2026
Homeදේශීයඅරගලකරුවන් ගාලුමුවදොරින් ඉවත්වෙයි

අරගලකරුවන් ගාලුමුවදොරින් ඉවත්වෙයි

ගාලුමුවදොර ජනතා අරගලයේ පිරිස් ඊයේ (09) දිනයේ දී ගාලුමුවදොරින් ඉවත් වෙන බව අරගලයේ ක්‍රීයාකාරී සාමාජිකාවක් වන ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසනවා. ජනතා අරගලය අවසන් නැති බවත් අරගලය ගාලුමුවදොර භූමියෙන් පමණක් ඉවත් වන බවත් ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

READ:   ත්‍රිපිටක ධර්මය විකෘති කර මින් ඉදිරියට දේශනා නොපවත්වන බවට සිරි සමන්තභද්‍ර හිමි මල්වතු මහ නාහිමියන්ගෙන් සමාව ගනියි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්