Friday, October 23, 2026
Homeදේශීයවෛද්‍ය උපකරණ මිල සංශෝධනයට ගැසට් නිවේදනයක්

වෛද්‍ය උපකරණ මිල සංශෝධනයට ගැසට් නිවේදනයක්

වෛද්‍ය උපකරණ වර්ග 43ක මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අක්ෂි කාච ඇතුළු වෛද්‍ය උපකරණ රැසක මිල සංශෝධනයට ලක් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

READ:   සබරගමුව ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණා - ජනාධිපති කාර්යාලය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්