Sunday, April 19, 2026
Homeදේශීයසම්මානලාභී ගායිකාවක් මියයයි.

සම්මානලාභී ගායිකාවක් මියයයි.

ජර්මනියේ සම්මානලාභී අයර්ලන්ත ගායක Sinead O Connor අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1990 දී නිකුත් කරන ලද Nothing Compares 2 U ගීතය හරහා ලොව පුරා රසික හදවත් ඇය වැලඳගන්නට විය.

Sinead මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මිය යන විට ඇය 56 වන වියෙහි පසුවුණා.

READ:   වැවේ ගිලී මිය ගියා යැයි සිතු මවක් මල්ශාලාවෙන් ඇවිත් සිටිය දී හදිසියේ කතා කරයි.. (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්