Wednesday, July 22, 2026
Homeදේශීයජනපති රටින් පිටව යයි..

ජනපති රටින් පිටව යයි..

ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.

මෙහිදී ජනාධිපතිවරයා සිංගප්පූරුවේ එක්දින සංචාරක නිරත වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

සිංගප්පූරු සංචාරයෙන් අනතුරුව මැයි 24 සිට 27 දක්වා ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.

READ:   BREAKING NEWS: ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්