Tuesday, September 8, 2026
Homeදේශීයෆේස්බුක් සමාගමට ඩොලර් බිලියනක් ඉක්ම වූ දඩයක්

ෆේස්බුක් සමාගමට ඩොලර් බිලියනක් ඉක්ම වූ දඩයක්

ෆේස්බුක් මව් සමාගමට දඩයක් නියම කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.

ඒ යුරෝපා ජාතිකයින්ගේ දත්ත ඇමරිකාවට හුවමාරු කිරීමේ චෝදනාව මත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එ අනුව ඇමරිකානු ඩොලර් බිලියන 1 යි.දශම 3 ක දඩයක් ෆේස්බුක් මව් සමාගමට නියම කර ඇත.

READ:   රාමසාන් වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්