Wednesday, September 9, 2026
Homeදේශීයජනපතිගේ සර්ව පාක්ෂික සමුළුව ගැන සජබෙන් විශේෂ ලිපියක්

ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුව ගැන සජබෙන් විශේෂ ලිපියක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවූ සර්වපාක්ෂික සමුළුව පිළිබඳව අදහස් දක්වා විශේෂ ලිපියක් සමගි ජන බලවේගය නිකුත් කර තිබෙනවා.

පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව එම ලිපිය ඊයේ (26) නිකුත් කර ඇත.

උතුරු නැගෙනහිර ගැටලුව ගැන සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කැඳවූ සර්වපාක්ෂික සමුළුව, සුපුරුදු දේශපාලනයේ කොටසක් පමණක් බව ලිපියේ සඳහන් වෙනවා.

එම ගැටලුව සඳහා විසදුම් සොයන්නේ නම් එය සද්භාවයෙන් යුතුව සිදුකළ යුත්තක් බව සමගි ජන බලවේගය පෙන්වා දෙනවා.

අදාළ ලිපිය පහතින්,

file
file
READ:   නිවස අසලදී පාසල් සිසුවෙක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්