Tuesday, September 8, 2026
Homeදේශීයවත්මන් ආර්ථික අර්බුදය ගැන මහ බැංකු අධිපතිගෙන් අනාවරණයක්

වත්මන් ආර්ථික අර්බුදය ගැන මහ බැංකු අධිපතිගෙන් අනාවරණයක්

ඉකුත් අප්‍රේල් මාසයේදී ණය ගෙවිය නොහැකි රටක් ලෙස නිල වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත් කිරීමට පෙර සිට ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්ව තිබූ බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ඉදිරි වසර කිහිපයේදී ඒ ආකාරයෙන් නිවැරදිව ක්‍රියාත්මක නොකළහොත් රට යළිත් දරුණු ආර්ථික කඩාවැටීමකට ලක්වෙන බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ.

2019 වසරේදී කළ බදු කප්පාදුව සහ ණය ගෙවීම සඳහා විශාල වශයෙන් මුදල් අච්චුගැසීම වර්තමාන ආර්ථික අර්බුදයට බළපෑ බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරනවා.

වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් එතුමා මේ බව සඳහන් කර සිටියා.

READ:   අලිපැටවා රැකගන්න යාලේ දී ඇතින්නක් දැවන්ත කිඹුලෙකුට පහර දෙයි (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්