සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙන් අරගලයේ නිරත වූ ජනතාවගේ ඉල්ලීම් වලට විසඳුම් නොලැබෙන බව ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරින් පවසනවා. ඒ නිසා ජනතා අරගලයේ ප්‍රධාන යෝජනාවක් වූ මහජන කවුන්සිලය පිහිටුවා ජනතාවට තීරණ ගැනීමේ ව්‍යූහයක් ගොඩනැගිය යුතු බව අරගලයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු වන ලහිරු වීරසේකර පෙන්වා දෙනවා. අරගලයේ ඉදිරි පියවරක් ලෙස මහජන කවුන්සිලය පිහිටුවීම සඳහා අවශ්‍ය පියවර මේ වන විට ආරම්භ කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…