සභාපති සහ කොමාසරිස්වරුන්,ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,කොළඹ. මහත්මයාණෙනි, මහත්මියනි, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ , පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන්ත ජීවන්ත ගුණතිලක යන අය රැඳවුම් නියෝග…
ජූලි 9 වනදා සිදුවීමෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ දැඩි අපකීර්තියට පත් වූ බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසනවා. රජයේ ප්‍රවෘත්ති…
නිරායුධ සාමකාමී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවයට පහර දී පලවා හැරීම සඳහා සන්නද්ධ පොලිස් හා විශේෂ කාර්ය බලකා සෙබලුන් දහස්ගනන් යෙදවීම රටක…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ සහ තවත් පුද්ගලයන් හතර දෙනෙකු පොලිස් අත්අඩංගුවෙන් පත්ව තිබෙනවා. අද (18) යුනියන් පෙදෙස…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර තිබු විරෝධතාවය අද (18) ලිප්ටන් වට රවුම අසලින් ආරම්භ කෙරුණා. " ඩීල් රනිල්…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර ඇති විරෝධතාවයක් අද (18) දහවල් 1.00 ට ලිප්ටන් වටරවුම අසළින් ආරම්භ කිරීමට නියමිත…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් හෙට (18) විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා. ඩීල් රනිල් - රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව, මැයෙන් සංවිධානය කර…
රනිල් වික්‍රමසිංහයන් ජනාධිපති වීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ ගොඩනැගී ඇත්තේ විකෘතියක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන 24 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා. මිග් යානා…
පිහිනුම් ශූර ජූලියන් බෝලිං සහ ව්‍යාපාරියකු වන ජොනතන් මාර්ටෙන්ස්ටයින් අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ඊයේ (16) දිනයේ…