නිරායුධ සාමකාමී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවයට පහර දී පලවා හැරීම සඳහා සන්නද්ධ පොලිස් හා විශේෂ කාර්ය බලකා සෙබලුන් දහස්ගනන් යෙදවීම රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවීම ගැන කදිම නිදසුනක් වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.
මැයි 9 වනදා ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් මැර පිරිසක් යොදවා මෙම ආකාරයෙන්ම සාමකාමී අරගලකරුවන්ට පහර දුන් බව පවසන එතුමා ජාත්‍යන්තර සහාය අත්‍යවශ්‍ය මොහොතක මෙවැනි අනවශ්‍ය මර්ධනකාරී ක්‍රියාවන්ගේ ප්‍රතිථලයන් සමස්ත රට වැසියා තවදුරටත් පීඩාවට පත්කිරීමට හේතුවන බව සිය Facebook ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කර සිටියා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…