Wednesday, July 22, 2026
Homeදේශීයවිශ්වවිද්‍යාල සිසුන්ට පහරදීම ගැන සරත් ෆොන්සේකාගෙන් සටහනක්

විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීම ගැන සරත් ෆොන්සේකාගෙන් සටහනක්

නිරායුධ සාමකාමී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවයට පහර දී පලවා හැරීම සඳහා සන්නද්ධ පොලිස් හා විශේෂ කාර්ය බලකා සෙබලුන් දහස්ගනන් යෙදවීම රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවීම ගැන කදිම නිදසුනක් වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

මැයි 9 වනදා ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් මැර පිරිසක් යොදවා මෙම ආකාරයෙන්ම සාමකාමී අරගලකරුවන්ට පහර දුන් බව පවසන එතුමා ජාත්‍යන්තර සහාය අත්‍යවශ්‍ය මොහොතක මෙවැනි අනවශ්‍ය මර්ධනකාරී ක්‍රියාවන්ගේ ප්‍රතිථලයන් සමස්ත රට වැසියා තවදුරටත් පීඩාවට පත්කිරීමට හේතුවන බව සිය Facebook ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කර සිටියා.

READ:   අරගලයට සහය දුන් විදෙස් තරුණියගේ වීසා බලපත්‍රය අවලංගු කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්