Friday, September 11, 2026
Homeදේශීයඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 25 ක හදිසි ආධාරයක්

ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 25 ක හදිසි ආධාරයක්

ශ්‍රී ලංකාවට ලබාදෙන හදිසි ආධාර ප්‍රමාණය ඉහළ දැමීම සඳහා ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ජූනි මාසයේ දී ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් මිලියන 50 ක මානුෂීය ආධාරයට අමතරව ආහාර හා සෞඛ්‍ය කටයුතු වේගවත් කිරීමේ අරමුණින් තවත් ඩොලර් මිලියන 25 ක් මෙරටට ලබාදීම සඳහා නිර්දේශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

READ:   වජිර අබේවර්ධන දිව්රුම් දෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්