Monday, July 27, 2026
Homeදේශීයකොළඹ ප්‍රදේශ දෙකකට පැය 10 ක් ජලය නවතියි

කොළඹ ප්‍රදේශ දෙකකට පැය 10 ක් ජලය නවතියි

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 05 සහ කොළඹ 06 යන ප්‍රදේශ සඳහා හෙට (20) රාත්‍රී 11.00 සිට අනිද්දා (21) උදෑසන 09 දක්වා පැය 10 ක් ජලය සැපයීම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.


මෙම නඩත්තු කටයුත්ත සිදුකරන කාලය තුළ දි කොළඹ 04 ප්‍රදේශයට ජලය අඩු පීඩනයක් යටතේ සැපයෙන බවයි ජලසම්පාදන මණ්ඩලය ප්‍රකාශ කර සිටියේ.

READ:   යාල්දේවිය පීලි පනී, දුම්රිය ප්‍රමාදයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්