ව්‍යවස්ථාපිත ආයතන දෙපාර්තමේන්තු හා රාජ්ය සංස්ථා වන් කිහිපයක් ආරක්ෂක අංශ වලට පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බොහොමයක් මෙම ආයතන හිටපු අමාත්‍ය ධම්මික පෙරේරා අමාත්‍ය ධූරය යටතට ජනාධිපති වරයා විසින් යටත් කළ එවා වේ.
එ අනුව
කොළඹ වරාය
නගරආයෝජන මණ්ඩලය
ආර්ථික කොමිෂන් සභාව
රක්නා ලංකා ආයතනය
ආදී ආයතන රැසක් ආරක්ෂක අංශය වෙත පවරා තිබෙනවා



