ජූලි 9 වනදා සිදුවීමෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ දැඩි අපකීර්තියට පත් වූ බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.
අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වී එහි නාන තාටකය තුළ විවිධ පුද්ගලයින් හැසුරුණු ආකාරය ජාත්‍යන්තරයේ උපහාසයට ලක් වූ බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙනවා.
යම්කිසි පුද්ගලයකු හෝ මහජන නියෝජිතයකු නීති විරෝධී අයුරින් ධනය එක්රැස්කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නීති අංශ සිටින බවත් මහජනතාවට නීතිය අතට ගෙන කටයුතු කළ නොහැකි බවත් ආරක්ෂක ලේකම් වරයා පවසනවා. නිවාස ගිනි තැබීමේ සිද්ධීන් සම්බන්ධව අදසහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කර සිටියා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…