අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ , පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන්ත ජීවන්ත ගුණතිලක යන අය රැඳවුම් නියෝග යටතේ රඳවා තබා විමර්ශනය කරන බව පොලිසිය පවසනවා.
අප්‍රේල් 9 වන දා සිට අරගලයේ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් මෙලෙස ඔවුන් රඳවා තබා විමර්ශනය සිදු කරන බවයි පොලිසිය පවසන්නේ.
ඊයේ (18) අත්තඩංගුවට ගෙන සිටි සැකකරුවන් 19 දෙනෙකු අතුරින් 16 දෙනෙකු ඇප මතා මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කර සිටියා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…