දේශීය

විකෘතිය නිවැරදි කිරීම සඳහා මැතිවරණයක් අවශ්‍යයි

රනිල් වික්‍රමසිංහයන් ජනාධිපති වීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ ගොඩනැගී ඇත්තේ විකෘතියක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

තනි පුද්ගලයෙකුගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හෝ ඒවා සාධාරණීයකරණය කිරීම වෙනුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහය දිය නොහැකි බව ඇය පෙන්වා දෙනවා. මෙම විකෘතිය නිවැරදි කිරීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍ය වන බව ඇය අවධාරණය කර සිටිනවා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago