අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර තිබු විරෝධතාවය අද (18) ලිප්ටන් වට රවුම අසලින් ආරම්භ කෙරුණා.
” ඩීල් රනිල් – රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව ” මැයෙන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර විරෝධතාවය විසුරුවා හැරීම සඳහා යූනියන් පෙදෙසේ අසළ දී පොලීසිය විසින් විසින් ජල හා කඳුළු ගැස් ප්‍රහාරයන් එල්ල කර සිටියා. ඒ හේතුවෙන් යම් මාර්ග අවට රථවාහන තදබදයක් ද ඇතිවූ බවයි වාර්තා වන්නේ.
විරෝවිරෝධතාවය අතර තුර විරෝධතාවයේ නියැලුනු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබන ආකාරය දක්නට ලැබුණා.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…