Thursday, July 23, 2026
Homeදේශීයඅන්තරේ විරෝධතාවය අතර තුර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අත්අඩංගුවට (VIDEO)

අන්තරේ විරෝධතාවය අතර තුර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අත්අඩංගුවට (VIDEO)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර තිබු විරෝධතාවය අද (18) ලිප්ටන් වට රවුම අසලින් ආරම්භ කෙරුණා.

” ඩීල් රනිල් – රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව ” මැයෙන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර විරෝධතාවය විසුරුවා හැරීම සඳහා යූනියන් පෙදෙසේ අසළ දී පොලීසිය විසින් විසින් ජල හා කඳුළු ගැස් ප්‍රහාරයන් එල්ල කර සිටියා. ඒ හේතුවෙන් යම් මාර්ග අවට රථවාහන තදබදයක් ද ඇතිවූ බවයි වාර්තා වන්නේ.

විරෝවිරෝධතාවය අතර තුර විරෝධතාවයේ නියැලුනු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබන ආකාරය දක්නට ලැබුණා.

READ:   ඕන එකකට සූදානම්! - මහින්ද රාජපක්ෂ (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්