Wednesday, June 3, 2026
Homeදේශීයමර්වින් සිල්වා මුදා හැරේ

මර්වින් සිල්වා මුදා හැරේ

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා නොවැම්බර් 16 වනදා අධිකරණය හමුවේ පෙනීසිටීම ප්‍රමාණවත් බව දන්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වරයා විසින් අද (18) නියෝග නිකුත් කර තිබෙනවා. 2007 වසරේ දි ශ්‍රි ලංකා රූපවාහිනී සංස්ථා පරීශ්‍රයට අයතු ලෙස ඇතුළුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබුණා.

READ:   ජපානයෙන් ශ්‍රී ලංකාවට යෙන් බිලියන 05 ක ප්‍රදානයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්