තමන්ගේ කිසිදු අනුදැනුමකින් තොරව රුපියල් ලක්ෂ 50 මුදලක් ඊයේ (12) තමන්ගේ ගිණුමට බැර වී ඇති බව ගාලුමුවදොර ජනතා අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ රැට්ටා ( රනිඳු සේනාරත්න) පවසනවා.
මේ පිළිබඳව කඩානම් නීතිමය පියවර ගත යුතු බව ප්‍රකාශ කර සිටින රනිදු සේනාරත්න මෙය තමන් අරගලයෙන් මුදල් වංචා කළ බවට චෝදනා කිරීම සඳහා සැලසුම් සහගතව සිදු කර කළ උගුලක් වන බවයි ප්‍රකාශ කර සිටියේ.
මෙම සිදුවීම පිළිබඳව බැංකුවට පැමිණිළි කිරීම සඳහා පියවර ගත් බවත් CIMA සුදුසුකම්ලත් ගණකාධිකාරීවරයෙකු වන තමන් මෙවැනි උගුලකට කිසිසේත් හසු නොවන බව අවධාරණය කර සිටියා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…