ගාලුමුවදොර පැවැති ජනතා අරගලයට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදු කළ බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් වන කයිස් ෆ්‍රේසර් ගේ මෙරට රැදී සිටීමට අවසර හිමි වෙන වීසා බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අවලංගු කර තිබෙනවා. MED 002918 දරණ, ඇයගේ වෛද්‍ය හේතුන් මත නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අවලංගු කරන බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඇයට දැනුම් දී ඇති අතර ඇය තම Facebook ගිණුමේ එය පළ කර තිබුණා. එළැබෙන 15 වනදාට පෙර මෙරටින් පිටව යන ලෙසයි නිවේදනයෙන් ඇයට දැනුම් දී තිබුණේ.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…