Sunday, April 19, 2026
Homeදේශීයඅරගලයට සහය දුන් විදෙස් තරුණියගේ වීසා බලපත්‍රය අවලංගු කරයි

අරගලයට සහය දුන් විදෙස් තරුණියගේ වීසා බලපත්‍රය අවලංගු කරයි

ගාලුමුවදොර පැවැති ජනතා අරගලයට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදු කළ බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් වන කයිස් ෆ්‍රේසර් ගේ මෙරට රැදී සිටීමට අවසර හිමි වෙන වීසා බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අවලංගු කර තිබෙනවා. MED 002918 දරණ, ඇයගේ වෛද්‍ය හේතුන් මත නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අවලංගු කරන බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඇයට දැනුම් දී ඇති අතර ඇය තම Facebook ගිණුමේ එය පළ කර තිබුණා. එළැබෙන 15 වනදාට පෙර මෙරටින් පිටව යන ලෙසයි නිවේදනයෙන් ඇයට දැනුම් දී තිබුණේ.

READ:   අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිස ගැන පොලිස්පතිගෙන් පොලීසියට උපදෙසක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්