Tuesday, September 8, 2026
Homeදේශීයගෝඨාභය රාජපක්ෂ ගැන තායිලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්

ගෝඨාභය රාජපක්ෂ ගැන තායිලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (11) සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා පිටත්ව යෑමට නියමිතයි. හිටපු ජනාධිපතිවරයාගේ පැමිණීම පිළිබඳව අදහස් දක්වමින් තායිලන්ත අග්‍රාමාත්‍ය Prayut Chan-o-cha ප්‍රකාශ කර සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනත් රටක ස්ථිර රැකවරණයක් ලැබෙන තෙක් තාවකාලිකව තායිලන්තයේ රැදී සිටිණු ඇති බවයි.

READ:   රට පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්