පසුගියදා අත්තඩංගුවට ගැනුණු ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන වෛද්‍ය පැතුම් කර්නර් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මුණගැසී තිබෙනවා. ඔවුන් පැයට ආසන්න කාලයක් සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. වත්මන් ආණ්ඩුව, ජනාධිපතිවරයා සහ ආර්ථික අර්බුදය සඳහා වූ බලපෑම්, පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානයට ලක් කර තිබුණා..
විඩියෝව පහතින්
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU