පසුගිය දා මෙරට රැදී සිටීම සඳහා වන වීසා බලපත්‍රය අවලංගු කිරීමට ලක් වූ ස්කොට්ලන්ත ජාතික කෙලිග් ෆේසර් විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මෙරට ආගමන හා විගමන පාලකවරයා සහ නීතිපතිවරයා නම් කරමින් ඇය මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
තමන් ගාලුමුවදොර පැවති ගෝටා ගෝ ගෝම් අරගලය සඳහා ක්‍රියාකාරීව මැදිහත් වී ඇති බව දන්වමින් මෙරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් තමා වෙත මෙරට තුළ රැදී සිටීම සඳහා නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අත්තනෝමතික ලෙස අවලංගු කිරීමට කටයුතු කළ බව ඇය පෙත්සම තුලින් පෙන්වා දෙනවා.
තමන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ඇය මෙම රිට් පෙත්සම ගොනු කර සිටියා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…