මෙරට බැංකු පද්ධතිය ස්ථාවර බවටත්, රාජ්‍ය බැංකු ආයතනවල මෙහෙයුම් කටයුතු සුමට ආකාරයෙන් සිදු වෙමින් පවතින බවටත්, මහජනතාව සහ සියලු පාර්ශ්වයන්…
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය 2021 වසරේදී විභාග කළ පැමිණිලිවල වින්දිතයින් සඳහා රු.මි 8.95 ක මුදලක්…
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) පැය 24 පුරා ක්‍රියාත්මක පුළුල් ඩිජිටල් සේවාවක් බවට පත්කෙරේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මහජනතාවට රාජ්‍ය ආයතන තොරතුරු…
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතයි මෙරට ආණ්ඩුව සහ තුර්කි ජනරජයේ ආණ්ඩුව අතර ගිවිසුමටත් අනුමැතිය.. සත්ව…
ඉන්දුනීසියාවේ පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (Inter Parliamentary Union) 144 වන සමුළුවේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය සදහා කාවින්ද ජයවර්ධන හා ශානකයන්…
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ( IMF ) වාර්තාව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා…
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට පත්වී හෙට(21) දිනයේ සුළි කුණාටු තත්වයක් බවට පත්වනු ඇති…
මෙම උතුම් පොහොය දිනයේදී සිදු වූ සුවිශේෂී සිදුවීම් ලෙස බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ඡන්ම භූමියට කෘතගුණ සැලකිම සඳහා…
අතිපූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි, අන්‍යාගමික පූජකතුමනි, මව්වරුනි , පියවරුනි,සහෝදර සහෝදරියනි, ආදරණීය දූ දරුවනි, මිත්‍රවරුනි. අද මා ඔබ අමතන්නේ අභියෝගාත්මක අවස්ථාවකයි.…
මේ වසරේ මුල් මාස දෙක තුළ සංචාරක කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500 ඉක්මවූ ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී…
විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කළ නියෝජිත ආයතන සහ පුද්ගලයන් වහාම අසාදු ලේඛනගත කර ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක…