File picture පල්ලේගම, ප්‍රදේශයේ පිහිටි කුකුළු ගොවිපොළක LP ගෑස් ආශ්‍රිත පිපිරීමක් හෝ ගිනිගැනීමක් නිසා කුකුල් පැටවුන් 3000ක් පමණ මිය ගොස්…
පාර්ලිමේන්තුවේ කඩදාසි භාවිතය අවම කිරීම සඳහා කඩදාසි භාවිතා නොකරන පාර්ලිමේන්තුවක් (Paperless Parliament) යන තේමාව යටතේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට පරිසර…
-නීතීඥ ලක්ෂාන් ඩයස් විසිනි. බොහෝ අය අපෙන් අහන ප්රශ්ණයක් තමයී මට ජීවීත කාලේටම ආයේ වීවාහ වෙන්න වෙන්නේ නැද්ද කියන එක…
උල් ආයුධවලින් ඇන කඩුවකින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් කොට හලාවත මහාධිකරණය විසින් මරණ දඬුවම් නියම කර සිටි…
වෛද්‍ය සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවක් පත්…
තරගයට පෙර සඳහන් කළ පරිදිම පෙර තරගවලදී සිදුවූ අඩුපාඩු අවසන් මහ තරගයේදී නොවන්නට වග බලා ගනිමින් තරග වැදීම නිසා පිට…
ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායට අදහස් එක්කිරීම සඳහා සිවිල් සංවිධාන සහ පෞද්ගලික…
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙන්ම මෙරට සිදුවන බොහෝ දේ පිළිබඳ සත්‍ය හෙළිදරව් නොවන තත්වයක් පවතින බව ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු…
ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමින් 2021 LPL කිරුළ ජය ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා. ඒ ලකුණු 23කින්. තරගය පැවැත්වුණේ…
තම බිරිඳට පොල්ලකින් පහර දි අමානුෂික ලෙස ඝාතනය කර වසර 14 ක් සැඟව සිටි බව කියන 74 හැවිරිදි පුද්ගලයෙකු මනුෂ්‍ය…