මෙරට බැංකු පද්ධතිය ස්ථාවර බවටත්, රාජ්‍ය බැංකු ආයතනවල මෙහෙයුම් කටයුතු සුමට ආකාරයෙන් සිදු වෙමින් පවතින බවටත්, මහජනතාව සහ සියලු පාර්ශ්වයන් වෙත මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව තහවුරු කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 මාර්තු 24 දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සනාථ කර ඇත. වැඩිදුරටත් එම නිවේදනයෙන් සඳහන් වන්නේ මෙරට බැංකු පද්ධතිය අස්ථාවරව ඇති බවට ඇතැම් පිරිස් සිදු කර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන බවත්, කිසිදු රාජ්‍ය බැංකුවක් එවැනි අස්ථාවර හෝ කඩාවැටීමේ තත්වයට පත්ව නොමැති බවත්ය.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…