Tuesday, September 15, 2026
Homeදේශීයමෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි-ශ්‍රී ලංකා මහ බැංකුව

මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි-ශ්‍රී ලංකා මහ බැංකුව

මෙරට බැංකු පද්ධතිය ස්ථාවර බවටත්, රාජ්‍ය බැංකු ආයතනවල මෙහෙයුම් කටයුතු සුමට ආකාරයෙන් සිදු වෙමින් පවතින බවටත්, මහජනතාව සහ සියලු පාර්ශ්වයන් වෙත මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව තහවුරු කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 මාර්තු 24 දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සනාථ කර ඇත. වැඩිදුරටත් එම නිවේදනයෙන් සඳහන් වන්නේ මෙරට බැංකු පද්ධතිය අස්ථාවරව ඇති බවට ඇතැම් පිරිස් සිදු කර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන බවත්, කිසිදු රාජ්‍ය බැංකුවක් එවැනි අස්ථාවර හෝ කඩාවැටීමේ තත්වයට පත්ව නොමැති බවත්ය.

READ:   වැඩි ඡන්ද 43 කින් අයවැය සම්මතයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්