සම්මානනීය ලේඛිකාවක, ප්‍රවීණ පුවත් කර්තෘවරියක වන අනුල ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. අනුල මහත්මිය නවකතා, පරිවර්තන, ළමා පොත් ඇතුළු…
තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගම්පහ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වෙනවා.…
මෙරට තුළ චිත්‍රපට, වේදිකා නාට්‍ය සහ සංගීත හා ප්‍රාසාංගික දර්ශන පැවැත්වීම සඳහා අදාළ බලපත්‍ර ගාස්තු ඉහළ නංවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්…
LPL තරගාවලියේ තවත් තරගයක් බී ලව් කැන්ඩි කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් අතර අද (12) පැවැත්වුණා. එම තරගය කඩුලු 08කින් ජය…
බණ්ඩාරවෙලින් රටම ගොඩදාන්න පුලුවන් තුන්දෙනෙක් හඳුනාගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා. ඒ සිය නිල මුහුණු පොත ගිණුමේ…
මීගමුව, ලෙල්ලම ප්‍රදේශයේ දී වෙඩි වැදීමකට ලක් වූ පුද්ගලයා මියගොස් ඇති බව වාර්තා වෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි පුද්ගලයෙකි.…
මහින්ද රාජපක්ෂ අභියෝගතා ශූරතා ක්‍රිකට් තරගාවලිය අද (12) නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ…
දකුණු පළාතට විදුලිය සම්ප්‍රේෂණය කරන පද්ධතියේ ඉදිකිරීම් කටයුතූ අද (12) ආරම්භ කර තිබෙනවා. දින 6කින් එහි වැඩ අවසන් කිරීමට සැලසුම්…
මෙරට ප්‍රථම අර්තාපල් තීරු සැකසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඊයේ (11) විවෘත කෙරුණා. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. බණ්ඩාරවෙල,…
මිහින්තලය පොලිස් වසමේ තම්මැන්නාව වැවේ මසුන් මැරීමට ගිය පුද්ගලයින් තිදෙනෙකු පැමිණි වර්ෂාව හේතුවෙන් වැව් බැම්ම මත වාඩිවී සිටියදී අකුණු සැර…
කහටගස්දිගිලිය පොලිස් වසමේ පාලිප්පොතාන ප්‍රදේශයේ කාන්තාවක් වන අලි පහරදීමක් හේතුවෙන් මියගොස් තිබෙනවා. ඊයේ (11) අළුයම කාලයේ එම කාන්තාව තම නිවස…