file
තුවාලයකට ප්රතිකාර ලබා ගැනීම සඳහා ගම්පහ දිස්ත්රික් රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ප්රතිකාර ලබා ගැනීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වෙනවා.
ඉකුත් 06 වනදා එම පුද්ගලයා රෝහලට ඇතුළත් කර තිබේ.
ප්රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව, වාර්තා වූ බව සෞඛ්ය අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන මහතා ප්රකාශ කළා.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…