file
මිහින්තලය පොලිස් වසමේ තම්මැන්නාව වැවේ මසුන් මැරීමට ගිය පුද්ගලයින් තිදෙනෙකු පැමිණි වර්ෂාව හේතුවෙන් වැව් බැම්ම මත වාඩිවී සිටියදී අකුණු සැර වැදී තිබෙනවා.
ඊයේ (11) සවස මෙලෙස අකුණුසැර වැදීමෙන් බරපතළ තත්ත්වයෙන් තම්මැන්නාව රෝහලට ඇතුළත් කිරීමේදී ඔවුන් තිදෙනාම මියගිය බව පොලිසිය පවසනවා.
මරණකරුවන් වයස අවුරුදු 44,45 හා 46 යන වයස්වල පසුවන ගඟුරුව, සීප්පුකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
හදිසි මරණ පරීක්ෂණය සිදුකර මෘත ශරීර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මිහින්තලය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…