file
කහටගස්දිගිලිය පොලිස් වසමේ පාලිප්පොතාන ප්‍රදේශයේ කාන්තාවක් වන අලි පහරදීමක් හේතුවෙන් මියගොස් තිබෙනවා.
ඊයේ (11) අළුයම කාලයේ එම කාන්තාව තම නිවස අසල දී මෙලෙස වන අලි පහරකෑමට ලක්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 58ක් වූ පාලිප්පොතාන, රත්මල්ගහවැව ප්‍රදේශයේ කාන්තාවකි.
මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකර ඥාතීන්ට භාර දී ඇත.
කහටගස්දිගිලිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…